‍::යලි රැකගමු::



http://youtu.be/ZqKI1f27ubg
_________________________________________________________________
දෙවනගල පූජා භූමිය ආක්‍රමණය කරලා
මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක්‌


මාවනැල්ල - යූ. ආර්. ජයන්ත සේනානායක

කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ඓතිහාසික දෙවනගල පූජාභූමිය ආක්‍රමණය කර ඊයේ (21 වැනිදා) දැල් වැටක්‌ ගසන බවට ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ ජාතික සංවිධායක බී. යූ. ඩයස්‌ මහතා මාවනැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

මුස්‌ලිම් ජාතිකයකු වන මොහු සබරගමුව පළාත් සභාවේ හිටපු එජනිස මන්ත්‍රීවරයෙකි. හෙතෙම එම ස්‌ථානයේ විශාල නිවාසයක්‌ ද ඉදිකර තිබේ.

ඉකුත් 2005 වර්ෂයේ මැයි මස 20 වැනිදා විශේෂ ගැසට්‌ පත්‍රයකින් මෙය පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ බවට ප්‍රකාශ කිරීමෙන් පසුව 2007 අගෝස්‌තු මස පුරාවිද්‍යා නිලධාරීන් මායිම් කණු සිටුවීමට මෙහි පැමිණියත් ප්‍රදේශයේ කැබිනට්‌ ඇමැතිවරයෙකු හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ඊට බාධා කළ නිසා මායිම් කණු යෙදීමට නොහැකි වූ බව ඩයස්‌ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

http://www.divaina.com/2013/05/23/news04.html

_______________________________________________________________________


 නරඹන්න







____________________________________________________________________________


මෙහි දැක් වෙන්නේ ගාමිණී අභය (දු‍ටුගැමුණු) මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ අනුරාධපුරයේ දක්ඛිණ ස්තූපය සහ ඒ අසල ඉදි වන මුස්ලිම් පල්ලියයි . පුරා විද්‍යා නීතියට අනූව පුරා විද්‍යා ස්ථානයක සිට 300m දුරකින් මිස නව ඉදිකිරීමක් සිදු කිරීම තහනම් වන නමුත් මෙම මුස්ලිම් පලියේ සිට දක්ඛිණ ස්තූපයට ඇත්තේ 67m වැනි කෙටි දුරකි . එම පල්ලිය තැනීම සදහා ගල් කණුවක් පවා උපකාර කරගෙන ඇති අන්දම රූප වල පෙනේ. පූජා භූමිය තුල මස් මාලු විකිනීමකට වත් ඉඩ නොදෙන නමුත් මෙම ස්ථානයේ එලුවන් ගාතනය කර යාග පැවැත්වූ බවටද සාක්ශි ඇත . අනෙක් සියලු නව ඉදි කිරීම්(භික්ශුණි ආරාම, බුදු පිලිම පවා) ඉවත් කල නමුත් මෙම පල්ලිය ඉවත් කිරීමට බලධාරින් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්ද ? ................................................... බොහෝ කලක් නීතියේ පිහිට පැතුවත් සාදාරනයක් ඉටු නොවුන නිසා කෝප වූ ජනතාව අතින් මෙම අනවසර ඉදිකිරීම විනාශ විය
























රහතන් වහන්සේලා වැඩසුටි කුරගල සිංහලයන්ට තහනම් කලාපයක්ලු. සිංහල බෞද්ධයිනී මෙන්න අහගනිල්ලා නුඹලා සත්ව කරුණාවෙන් මේ රටේ බින්න බසින්නට ඉඩ දුන් හම්බයින්ගේ කටේ බලය. හම්බයන්ගේ පූජනීය නගරයක්ලු.උන්ගේ මුඩුක්කු කඩා ඉවත් කරන්න කියලා උසාවි නියෝගත් දීලා......වගකිය යුත්තන් නිදි..අසාද්සාලි කියනවා " මේ ස්ථානය පුරාවිද්‍යා අඩවියක්, හැබැයි බෞද්ධයන්ගේ නෙවෙයි, මුස්ලිම්ලාගේ. අපි බල කරල කොමිසමක් දාගත්තා මේක ඉවරයක් කරගන්න. ඒක අපිට ඕන විධියටම තීරණය කලා මේක අයිති මුස්ලිම්ලාටයි කියල." හැමෝම බලන්න එක හෙලා විරුද්ධ වෙන්න

http://www.youtube.com/watch?v=povWXN0C98A&feature=player_embedded

2 comments:

Anonymous said...

niyama wadak

Anonymous said...

kuragala ape.