නූතන තාක්ෂණය හමුවේ අපට ඇති අභියෝගයකි දියුණුව.ඒ දියුණුවට යන ගමනේදී අප අපේ කම රැකගෙන ඉදිරියට යාම අපේ යුතුකමකි.එනම් අපගේ මුතුන් මිත්තන් රුධිරය හෙලා රැකගත් දෑ බොහෝමය.එයින් සමහරක් තවමත් අප අතර විනාශ වෙමින් පවතී.එමෙන්ම විනාශයට පත් වූ දෑ ද බොහෝ ය. මෙමගින් .වැනසීයන සිවුහෙලය අනාගත පරම්පරාවට හෙලිපෙහෙලි කොට දීමය.එමගින් යටගිය ඉතිහාසය සොයා ඔවුන් අතීත ප්රොඩ උරුමකම් ඇතිව ඒ අත්දැකීම් උපයෝගී කොට වඩා හොද හෙටක් බිහි කිරීමට දායකවනවා නම් එයයි මෙමගින් විය යුතු.(ජාති වාදයක් නොව) යූ.ඩී ක්රිශාන්ත...